
ගුවන් හමුදාධිපතිතුමන් නව ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ අළුතින් පත්වූ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) එස් එච් එස් කෝට්ටේගොඩ මහතා අතර හමුවක් පසුගිය 2019 මැයි මස 03 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමන් හට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. හමුව සිහිපත් වීම පිනිස සමරු පලක හුවමාරවක්ද සිදු කරන ලදී.
මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමන් හට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. හමුව සිහිපත් වීම පිනිස සමරු පලක හුවමාරවක්ද සිදු කරන ලදී.


