ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2019 මැයි 10 දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.
කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබිආර් චන්දිම විසින් අණදුන් මාර්ගපෙළ ඛන්ඩයක් මගින් ගුවන් හමුදාපතිතුමන් කදවුර වෙත සුහඳව පිළිගන්නා ලදි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් දැක්වූ පුර්ණකාලීන දායකත්වය වෙනුවෙන් බලපන්ති සැරයන් ජයසිංහ වීකේඑල්සී (අවි ආයුධ ශිල්පි) කෝප‍්‍රල් මීරියගල්ල එම්ඩීඑස්එස් (මෙහෙයුම් භූමි) සිවිල් සේවක එච් ඩී සිරිපාල මහතා සහ එම් එස් ප‍්‍රසන්න කුමාර මහතා ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
කදවුරේ සියලූම ස්ථාන ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂා කල අතර අභිනවයෙන් ඉදිකරණ ලද ගුවන් භට හා ගුවන් කාන්තා සමාජශාලාව ක.අ.නො.නී. සමාජශාලාව සහ කදවුරු කී‍්‍රඩා අංශය විවෘත කරණ ලදී.
අනතුරුව කදවුරේ සියලූම නිළධාරීන් සෙසු නිළයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතා කදවුර උසස් මට්ටමකට ගෙන ඒම සදහා ලබා දී ඇති දායකත්වය කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව තම ප‍්‍රසාදය පලකරණ ලදි.