මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය මැයි මස 10 වන දින සිදු කරන ලදී.කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව් කේ ඒ එස් ඩබ්ලිව් විතාන විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලද අතර මාර්ග පෙල ඛණ්ඩයකින් ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කරන ලදී.
නායක ගුවන් භට චතුරංග කේ එස් (විදුලි කාර්මික ශිල්පි) නායක ගුවන් භට ජයකොඩි ජේ ඩී බී ඩී (යාන්ත‍්‍රික කාර්මික ශිල්පි) හා සිවිල් සේවක එල් පාලු ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.
කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කරන ලදී. පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී. මෙහිදී කඳවුරේ දියණුව සහ අභිවෘද්ධීය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් සුභ පතන ලදී.