ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ නව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු ඩේවිඩ් හොලි මහතා 2019 මැයි මස 13 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.
හමුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.දෙපාර්ශවයටම වැදගත් වූ කරුනු පිළිබඳව සුහද සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්තුමන් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.