නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි
නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි මස 04 වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් හමුවිය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතිගරු ජනාධිපතිතුමන් හමුවූ ප‍්‍රථම අවස්ථාව මෙය වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි