සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය රාජකාරි අරඹයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී මයුරි ප‍්‍රබාවි ඩයස් මහත්මිය 2019 ජූනි මස 06 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් ඇරඹුවාය.

නව සභාපතිතුමිය විසින් සිය කාර්ය මණ්ඩලය පළමු වතාවට අමතමින් ඉදිරි කාලය සඳහා සේවා වනිතා ඒකකය මගින් ඉටුකිරීමට බලාපොරොත්තුවන කාර්යයන් පිළිබඳව ප‍්‍රකාශ කළාය.

සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් චාමිනී ගමගේ සහ සේවා වනිතා ඒකකයේ සාමාජික සමාජිකාවන් මෙම අවසුථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි