
ඉන්දුනීසියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අසදී යසීන් යන්මාර් ප‍්‍රිබාධි මහතා 2019 ජූනි මස 11 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.
මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

