රජයේ නිළ වෙබ් අඩවි අතුරින් ගුවන් හමුදා සිංහල නිළ වෙබ් අඩවියට දෙවන තැන....
ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය වන www.airforce.lk තවත්
විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් රාජ්‍යය නිළ වෙබ් අඩවි අතරින් සිංහල අංශයේ
ජනප්‍රියම වෙබ් අඩවි අතරින් දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. එසේම සිංහල
වෙබ් අඩවි අතරින් ලංකාවේ හොඳම වෙබ් අඩවි 10 අතර රැඳී සිටීමට ගුවන් හමුදා
සිංහල වෙබ් අඩවියට හැකිවීම කැපී පෙනේ. ඉංග්‍රීසි වෙබ් අතරින් ලංකාවේ හොඳම
වෙබ් අඩවි 40 තුල රැඳී සිටිමට ගුවන් හමුදා ඉංග්‍රීසි වෙබ්
අඩවියට හැකිව තිබේ.
දෙවන වරටත් LK Domain Registry ආයතනය සංවිධානය කල මෙම තරගාවලිය සැප්තැම්බර් මස 23 දින සිට ඔක්තෝම්බර් 20 දක්වා පැවති අතර වෙබ් අඩවි නරඹන්නන් විසින් විසින් ලබා දුන් ඡන්දයමත ජග්‍රාහකයින් තෝරා ගන්නා ලදී. තරගාවළියේ තිළිණ ප්‍රධානය පසුගිය නොවැම්බර් මස 12 දින ගෝල් ෆේස් හෝටයේදී සිදුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අගය කරමින්, විශ්වාසයෙන් අපගේ වෙබ් අඩවිය වෙත එන පාඨකයින් ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට විශිෂ්ඨ සේවයක් ලබා දීමට අප බැඳී සිටිමු.