
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ සැරයන් ඒකනායක ඊඑම්ජීඑස් විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව වසර හතරක පමණ සිට ආබාධිත තත්වයෙන් සිටින ඔහුගේ පියා හට රෝද පුටුවක් ප‍්‍රදානය කිරීම ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මගපෙන්වීම මත පසුගිය ජූනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටා ඇති ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

