ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පසුගිය ජූනි 12 වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා හමුවිය.

ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපති වශයෙන් පත්ව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය වු අතර මෙහිදී දෙපාර්ෂවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යතුමන් හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි