
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි මස 17 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන්හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් විසින් භාරගත් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වූ පළමු නිල හමුවීම මෙයයි.
මෙහිදී දෙපාර්ෂවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.
මෙහිදී දෙපාර්ෂවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.




