ගුවන් හමුදා ජූඩෝ ක‍්‍රිඩකයින් තායිලන්තයේදී ලෝකඩ පදක්කම් දිනයි
තායිලන්තයේ උතුරු බැංකොක් විශ්ව විද්‍යාලීය අන්තර්ජාතික ජූඩෝ තරඟාවළිය 2019 ජූනි මස 15 සිට 17 දක්වා ජපානය, කොරියාව සහ වියට්නාමය ඇතුළු රටවල් 19 ක සහභාගීත්වයෙන් තායිලන්තයේ උතුරු බැංකොක් විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි.
තාය්ලන්ත ජූඩෝ සම්මේලනය විසින් තරඟාවළිය සංවිධානය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ ක‍්‍රිඩකයින් සිව් දෙනෙකු තරඟාවළිය සඳහා සහභාගී වූහ. ඔවුන් අතරින් නායක ගුවන් භට ධර්මවර්ධන ආර්සීඑන් කි ග‍්‍රෑ 73ට අඩු බර පන්තිය යටතේ තරඟ වදිමින් එහි ලෝකඩ පදක්කම දනාගනු ලැබූ අතර කි ග‍්‍රෑම් 81ට අඩු බර පන්තිය යටතේ තරඟ වැදුණු නායක ගුවන් භට පුෂ්පකුමාර එන්ජීආර් එම බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේය.
ගුවන් හමුදා කණ්ඩායම 2019 ජුනි මස 18 වන දින නැවත දිවයිනට පැමිණියහ.