ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් සැරයන් බණ්ඩාර ඒජීඩබ් හට පසුගිය ජූනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී රෝද පුටුවක් ප‍්‍රදානය කළාය.
සැරයන් බණ්ඩාර ඒජීඩබ් ගේ ආබාධිත තත්වයේ පසුවන දියණිය හට මෙලෙස රෝද පුටුව ප‍්‍රදානය කරන ලදී.
![SLAF Seva Vanitha Unit Donates a Wheel Chair](../uploads/news/seva_vanitha _wheel_chair_june_06/3.jpg)