
යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි ස්ථාපිත යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය පසුගිය 2019 ජූනි මස 22 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් බලඝණ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේසී ගීතප‍්‍රය මහතා, නිළධාරීන්, සෙසු නිළයන්, සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සුහද ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.



