ගුවන් හමුදා පංචප‍්‍රයාම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2019 ආසියානු කුසලානයේදී සිය දස්කම් දක්වයි
ශ‍්‍රී ලංකා නවීන පංචප‍්‍රයාම කණ්ඩායම කසකස්ථානයේ බුරාබේ හිදී පැවැත්වෙන 2019 ආසියානු කුසලාන තරඟාවළියට සහභාගී වෙයි. එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ගුවන් හමුදා ක‍්‍රීඩක කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස් සහ නායක ගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ විසින කේවල ද්වි ප‍්‍රයාම, කේවල තුන් ප‍්‍රයාම සහ මිශ‍්‍ර සහය ඉසව් සඳහා තරඟ වදිමින් පදක්කම් දිනා ගන්නා ලදී.
මෙම තරඟාවළිය සඳහා රුසියාව, ඉන්දියාව සහ කසකස්ථානය ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සහභාගී විය. තරඟාවළීයේදී රන්,රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ගුවන් හමුදා ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන් ඊයේ සවස දිවයිනට ලඟාවිය.
රන් පදක්කම් :
කාන්තා කේවල ද්වි ප‍්‍රයාම නායකගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ
රිදී පදක්කම් :
පිරිමි කේවල තුන් ප‍්‍රයාම කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස්
ලෝකඩ පදක්කම් :
පිරිමි කේවල ද්වි ප‍්‍රයාම කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස්
මිශ‍්‍ර ද්වි ප‍්‍රයාම නායකගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ
මිශ‍්‍ර තුන් ප‍්‍රයාම නායකගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ සහ කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස්