ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ආරක්ෂක සේවා හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා 2019 ජූලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

මෙහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි