ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ බලපංති සැරයන් ජයකොඩි ජේඒජේ විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව ආබාධිත තත්වයෙන් සිටින ඔහුගේ පියා හට රෝද පුටුවක් ප‍්‍රදානය කිරීම  ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මගපෙන්වීම මත පසුගිය ජූලි මස 11 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටා ඇති ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි