ශ්‍රී ලංකා කණ්ඩායම 2019 දැල්පන්දු ලෝක කුසලානයට සහභාගී වෙයි
එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන 2019  දැල්පන්දු ලෝක කුසලාන  තරගාවලියට ආසියානු  දැල්පන්දු ශූරයන් වන ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වෙයි.ශ‍්‍රී ලංකා ගුවන් හමුදා  දැල්පන්දු කණ්ඩායමේ නායකත්වය දරණ ෆ්ලයිට් ලෙෆ්ටිනන් චතුරංගනී ජයසූරිය එම කණ්ඩායමේ නායකත්වය දරණ අතර තවත් ගුවන් හමුදා සාමාජිකාවන් දෙදෙනෙක් වන සැරයන් තිළිණි වත්තේගෙදර කෝප‍්‍රල් දුලංගා ධනංජී මෙම සංචිතයට ඇතුලත් වේ.
 
2019 ජූලි 12 වන දින ආරම්භ වූ  දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි 21 වනදා අවසන් වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි