
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් 2019 ජූලි මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.
සුහද සාකඡ්චාවකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරණ ලදී.