ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා පවුල් ඒකකයන් හි පවතින විශේෂ අඩුපාඩු හදුනා ගනිමින් ඒවා සපුරාලමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස්කිරීම අරමුණු කර ගනිමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කරමින් පවතී.
ඒ අනුව පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි පබාවි ඩයස් මහත්මියගේ සුරතින් අත්‍යවශ පුද්ගලයින් දෙදනෙකු සදහා රෝද පුටු පරිත්‍යාගයක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී පැවැත්විනි.
එහිදී බලලත් නිළධාරී එස් ආර් එස් කන්දේපොල මහතා ගේ දරුවා හට හා විශ‍්‍රාමික ගුවන් කාන්තා සැරයන් කන්නංගර කේ කේ ඩී ගේ මව වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.