
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සීන් අන්වින් මහතා 2019 ජූලි මස 30 දින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.


