
නාලන්දා රණවිරු උපහාර උත්සවය සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහභාගිවේ
නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලැබු රණවිරු උපහාර උත්සවය පසුගිය ජූලි මස 31 වනදින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවති අතර මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන් , ගුරුමහත්ම මහත්මීන් , ආදි ශිෂ්‍ය ති‍්‍රවිධ හමුදා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
















