
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාගයක්
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් 2019 ජූලි මස 31 වන දින නායක ගුවන් භට සෙනවිරත්න එස් ඒ ඩී හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.
මෙම රෝද පුටුව නායක ගුවන් භාට සෙනවිරත්නගේ ආබාධිත මවගේ පරිහරණය පිණිස පරිත්‍යාග කරන ලදී.

