
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 08 වන සංවත්සරය සමරයි
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 08 වන සංවත්සරය 2019 අගෝස්තු මස 03 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික්රක‍්‍රමරත්න මහතාගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත සිදුකරන ලදී. අනතුරුව අණදෙන නිළධාරීතුමන් කඳවුෙර් සියලු නිළයන් අමතා වසර 08ක් පුරා කඳවුර වෙනුවෙන් සිදුකරණ ලද සේවය වෙනුවෙන් තම සුභාශින්සන පුදකරන ලදී.
මේ හා සමගාමීව පවත්වනු ලැබූ ක‍්‍රිකට් රඟාවළියක් කඳවුරු ක‍්‍රීඩාපිටියේදී පැවැත්වූ අතර අනතුරුව සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.
තවද සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලැබූ ප‍්‍රජාසත්කාරක සේවා අතර රාමනාතපුරම් කෝවිල් පරිස‍්‍රයේ පැවති ස‍්‍රමදාන වැඩසටහනක්ද රාමනාතපුරම් ප‍්‍රදේශයේ බස්නැවතුම් පොළ දෙකක් ද අළුත්වැඩියා කර ජනතාව වෙත පවරාදෙන ලදී.











