97 වන ජාතික මළල ක‍්‍රීඩා තරඟාවළයේදී ගුවන් හමුදා ක‍්‍රීඩකයින්ගෙන් ඉහල දක්‍ෂතා
97 වන ජාතික මළල ක‍්‍රීඩා තරඟාවළිය 2019 අගෝස්තු මස 18 වන දින සුගතදාස ක‍්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉහල දක්‍ෂතාවයන් දක්වමින් රන් පදක්කම් 6, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 7 දිනාගැනීමට සමත්වූහ

ගුවන් හමුදාවේ කෝප‍්‍රල් නිමාල් ඩබ්කේඑල්ඒ විසින් මීටර 1500 ඉසව්්ව විනාඩි 4 තත්පර 15ග88 කින් නිම කරමින් නව ශ‍්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවීමට සමත්වූවාය. එසේම කෝප‍්‍රල් සඳරුවන් එම්එච්අයි විසින් පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් නව තරග’ වාර්ථාවක් පිහිටුවීමට සමත් වූ අතර ඔහුගේ දක්‍ෂතාවය මීටර් 5.01 ක් වශයෙන් සටහන් විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි