
ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ‍්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු යූරි බී.මැටෙරී මැතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය අගෝස්තු මස 20 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය. තානාපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානය වෙත කැඳවාගෙන ඒම ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍සක නියෝජිත කොලෝනියක් ඩෙනිස් අයි.ෂ්කොඩා මහතා විසින් සිදු කරන ලදී
දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.



