සම්පත් බැංකුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකටය රෝද පුටු පරිත්‍යාග කෙරේ
සම්පත් බැංකුව විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත රෝද පුටු පහක් ප‍්‍රදානය කිරීම2019 අගෝස්ත මස 21 වන දින ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී පැවැත්විණි. බ්ම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී අරුණ ජයසේකර මහතා විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරී ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් මෙම පරිත්‍යාගයන් භාරදෙන ලදී.

මෙම රෝද පුටු ඉදිරියේදී අවශ්‍යතා සහිත පුද්ගලයින් හට පරිත්‍යාග කිරීමට නියමිත වෙයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි