ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව බෝගහපුර දේවමිත්ත හිමිපාණන් විසින් 2019 අගෝස්තු මස 21 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.  මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

මෙම මස මාසික ධර්ම දේශනය සංවිධානය කිරීම කොලඹ ගුවන් හමුදා කඳවුරු රෝහල, දන්ත වෛද්‍ය ඒකකය, යාන්ත‍්‍රික ප‍්‍රවාහන නඩත්තු අංශය සහ ක‍්‍රීඩා අංශය එක්ව සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි