කොළඹ කඳවුර 2010 අන්තර් ඒකක ස්කොෂ් ශුරතාවයට හිමිකම් කියයි...
රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පසුගිය 26 වෙනි දින පැවති අන්තර් ඒකක ස්කොෂ් අවසන් මහා තරගයේ ශුරතාවය දිනා ගැනීමට කොළඹ කඳවුරට හැකිවිය. අනුශුරතාවය කටුනායක කාර්මික එකමුතුව විසින් දිනා ගන්නා ලදී.
තරගාවළිය ආධුනික, විවෘත, 35ට වැඩි සහ 40ට ඉහත ආදී වශයෙන් තරග කාණ්ඩ හතරක් වශයෙන් පැවති අතර විශාල තරගකරුවන් ප්‍රමාණයක් තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එන්.එච් ගුණරත්න සහභාගී විය.
ශුරතාවය ලැබුවන් පහත දැක්වේ
කොළඹ ගුවන් හමුදා කඳවුර
එයාර් වයිස් මාර්ෂල් ඒ අමුණුගම
එයාර් කොමදෝරු ඒපී අබේසේකර
විංග් කමාන්ඩර් කේපීජේජේ ජයසේකර
ස්කොඩ්‍රන් ලීඩර් කේඒසී ඩයස්
සැරයන් තුෂාර අයිඩීඑන්
නායක ගුවන් භට එම්ඩීටීඩ්බ්
අනුශූරතාවය ලැබුවන් පහත දැක්වේ
කටුනායක කාර්මික එකමුතුව
ගෲප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල
බලඝණ නායක එම්සීඑම් ප්‍රනාන්දු
බලඝණ නායක පීවී ගුණතිලක
බලඝණ නායක එල් එම් සී බී නිෂ්ශංක
බලඝණ නායක එස් එස් ලියනගුණවර්ධන