ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
දහසය දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2019 අගොස්තු මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
නියෝජිත පිරිසේ ප‍්‍රධානිය වශයෙන් මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් කටයුතු කරන ලදී
නියෝජිත පිරිසේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවූ අතර දෙපාර්ශවය අතර සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී 1 ගෲප් කැප්ටන් අසේල ජයසේකර විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පශ්චාත් යුධ කාර්යභාරය සහ අභියෝග සම්බන්ධව දේශනයක් පවත්වන ලදී.ගුවන් හමුදා මාණ්ඩලික ප5ධාන එයාර් වයිස් මාර්ෂල් සුර්ශන පතිරණ, ගුවන් හමුදා අධ්‍යක්‍සක මණ්ඩලය සහ නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.