අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 62 වන සංවත්සරය සමරයි
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 62 වන සංවත්සරය 2019 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී.62 වන සංවත්සරය සමරමින් බලඝණයේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල ගුවන් විරුවන් සිහිපත් කරන ලදී.සංවත්සර දින සැමරුම් වඩසටහන් මාලාව යටතේ සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එස්ඒපීටි පියරත්න විසින් නිරීක්‍සනය කරන ලදී.

පසුව මීගමුව ශ‍්‍රී ශෝභාරාම විහාරස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය පිංකමක් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි