ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය බලා පිටත් වේ
පාකිස්තාන ගුවන් හමුදා  ක්‍රිකට් කණ්ඩායම සමඟ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා 19 දෙනෙකුගෙන් යුත් ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමක් පසුගිය සැප්තැම්බර් මස 14 වන දින උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.ක්‍රීඩා දැනුම හුවමාරු වැඩසටහන යටතේ 2019 සැප්තැම්බර් මස 15 සිට 21 දක්වා බලා පිටත් වේ.

මෙම සංචාරය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් සුහර්ෂි ප‍්‍රනාන්දු ,කණ්ඩායම් පුහුණුකරු, කළමනාකරු සහ ක්‍රීඩකයින් 15 දෙනෙකු සහභාගී වේ.ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩා දැනුම හුවමාරු වැඩසටහන් ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්තානය බලා ගිය පළමු අවස්ථාව මෙයයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි