ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රීඩිකා හංසනී ගෝමස් ඇගේම ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ දමයි
තායිලන්තයේ පසුගියදා පැවති ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදි කිලෝග්‍රෑම් 49 බර පන්තියේ බර ඉසිලීමේ ශ්‍රී ලංකා ජාතික වාර්තාව බිඳ දැමීමට ගුවන් හමුදා බර ඉසිලීමේ ක‍්‍රීඩිකා කෝප්‍රල් ගෝමස් බීඩීඑච් සමත් විය.

කිලෝගෑම් 155 ඔසවා ඇය විසින්ම පිහිටුවා තිබු පෙර ශ‍්‍රී ලංකා වාර්ථාව ඇය මෙවර බිද දැමුවේ කිලෝගෑම් 157ක ස්නැචි ක‍්‍රමයට කිලෝගෑම් 72ක් ද ක්ලීන් ඇන්ඩි ජර්ක්  ක‍්‍රමයට කිලෝගෑම් 85 ඔසවමින්ය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි