රේඩාර් නඩත්තු පක්ෂාංගය එහි 10 වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය සිය 10 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 20 දින සමරනු ලැබීය. සංවත්සර සැමරුමට සමගාමීව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්ඒ වර්ණසූරීය මහතාගේ මඟ පෙන්වීම යටතේ බණ වැඩසටහනක් පක්ෂාංගයේදී පවත්වන ලදී.

සංවත්සර දිනය ආරම්භ කරමින් වැඩ පෙළපාලියක් පැවති අතර එය අණදෙන නිලධාරීයා විසින් පරීක්ෂා කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි