ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් විංග් කමාන්ඩර් ඒඒඑස්එස්එන් පීරිස් සහ සැරයන් වන්නිනායක හට රෝද පුටු දෙකක් පරිත්‍යාග කිරීම 2019 සැප්තැම්බර් මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙම රෝද පුටු ඔවුන්ගේ ආබාධිත පියවරුන්ගේ පරිහරණය උදෙසා පරිත්‍යාග කරන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි