ශ‍්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
ශ‍්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ගරු ඔිමාර් අබ්දුල් රසාක් මැතිතුමන්  හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 01 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි