
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන නිලධාරි වින්ග් කමාන්ඩර් ජනක කොටින්කඩුව විසින් අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අනුරාධ විජේසිරිවර්ධන මහතා හට නිළවශයෙන් භාරදීම 2019 ඔක්තෝම්බර් මස 01 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරැ මූලස්ථානයේදි සිදුවිය. ගෲප් කැප්ටන් අනුරාධ විජේසිරිවර්ධන අණදෙන නිළධාරී ලෙස වැඩබාර ගැනීමට පෙර මෙහෙයුම් භූමි අධ්‍යක්ෂකයේ මාණ්ඩලික නිළධාරී මෙහෙයුම් භූමි ii තනතුරෙහි කටයුතු කරන ලදී.





