ජාතික ජූඩෝ ශූරතාවලිය 2019
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 57 වන ජාතික ජූඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිමි ජූඩෝ කණ්ඩායම අනුශූරයන් බවට පත්වූ අතර 2019 ඔක්තෝබර් 02 සිට ඔක්තෝබර් 04 දක්වා නවාලපිටියෙහි ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවලපිටිය නගර සභාවේ නගරාධිපති සසන්ක සම්පත් සංජීව මහතා සහභාගී විය.
ගුවන් හමුදා කණ්ඩායම පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ අතර පිරිමි කණ්ඩායම සමස්ත අනුශූරතාවය සහ කණ්ඩායම් ඉසව්වේ ශූරයින් බවට පත්විය.ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 8 තමන් සතුකර ගැනීමිින් මුලු ලකුනු 45ක් එහිදී ලබා ගැනීමට සමත්විය.දිවයින පුරා විසිරී ඇති ක‍්‍රීඩා සමාජ 12 ක් මෙම තරඟයට සහභාගී විය.