![](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/12.jpg)
නව යුධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
11:48am on Friday 11th October 2019
නව යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.
කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි විසින් නව යුධ හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලද අතර අනතුරුව ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් එතුමන් වෙත ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදී. මෙම අවස්ථාව සදහා නිළධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ නව යුධ හමුදාධිපති තුමන් අතර සුහද සංවාදයක් සිදු කෙරුණු අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුමවාරුවක්ද සිදු කර ගන්නා ලදී. සංචාරය අවසානයේ නව යුධ හමුදාධිපති තුමන් ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයද හමුවිය.

![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/1.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/2.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/3.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/4.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/5.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/6.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/7.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/8.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/9.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/10.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/12.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/13.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/15.jpg)
![Commander of the Army Calls on the Commander of the Air Force](../uploads/news/army_cmdr_cl_cmdr_10_2019/16.jpg)