![](../uploads/news/alms_giving_kandy_2019/19.jpg)
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී
11:46am on Friday 1st November 2019
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධආගමික පූජෝත්සවය 2019 ඔක්තෝම්බර් මස 23 දින මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ හා මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
මෙම බෞද්ධ ආගමික උත්සවය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය සියලූම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙම ආගමික උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන් ගුවන් හමුදාවේ ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා කදවුරු ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් ද මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.
මෙම බෞද්ධ ආගමික උත්සවය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය සියලූම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙම ආගමික උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන් ගුවන් හමුදාවේ ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා කදවුරු ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් ද මියගිය රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/1.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/2.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/3.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/4.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/5.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/6.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/7.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/8.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/9.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/10.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/11.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/12.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/13.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/14.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/15.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/16.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/17.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/18.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/19.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/20.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/21.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/22.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/23.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/24.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/25.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/26.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/27.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/28.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/29.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/30.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/31.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/32.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/33.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/34.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/35.jpg)
![SLAF Holds Religious Ceremony at Temple of the Sacred Tooth for the 9th Consecutive Year](../uploads/news/alms_giving_kandy_2019/36.jpg)