
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති තුමන්ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් හමුවේ
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඊගෝර් යූරිවිච් මකුෂෙව් මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.
දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.



