
සැම්බියානු ආරක්‍ෂක උපදේශක තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සැම්බියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීවන් සිමසන්දු මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 24 වන දින ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක් සයිඞ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.
දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.
දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


