ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුව දෙකක් ලබාදෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටු දෙකක් සැරයන් ජයවර්ධන ඩබ්ලිව්එම්ඩී සහ සැරයන් වීරසිංහ එච්ඒඑන් යන සැරයන් වරුන් දෙදෙනාගේ මව්වරුන් සදහා පසුගිය ඔක්තොම්බර් 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී ප‍්‍රධානය කරන ලදී.

මෙම රෝද පුටු දෙකෙන් කොමර්ඩෝ වර්ගයේ රෝද පුටුව ස්කොඩ්‍රන් ලීඩර් අල්විස් විශ්‍රාමික සහ පවුලේ සාමාජිකයන් විසින්ද අනෙත් රෝද පුටුව හෙට්ටිආරච්චී මහතා  සහ එම මැතිනිය විසින්ද පරිත්‍යාග කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි