අංක 1 ආපදා කළමනාකරණය පළමු ප්‍රතිචාර ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව සහ අංක 28 ආපදා කළමනාකරණ පළමු ප්රතිචාර පාඨමාලාව ආරම්භ වේ
අංක 1 ආපදා කළමනාකරණය පළමු ප්‍රතිචාර ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව සහ අංක 28 ආපදා කළමනාකරණ පළමු ප්රතිචාර පාඨමාලාව පසුගිය නොවැම්බර් මස 4 ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුරෙහි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.
ගෲප් කැප්ටන් ඒඑන් විජේසිරිවර්ධන මහතා ආරම්භක දේශනය පැවැත්වූ අතර කදවුරු අණදෙන නිලධාරී සහ අනෙකුත් උපදේශකයින් විසින් පුහුණු වන්නන්ට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දේශන පැවැත්වීය.
මෙම පාඨමාලාව වැඩකරන දින 40 ක කාලයක් සඳහා වන අතර එය 2019 නොවැම්බර් මස 4 සිට දෙසැම්බර් 31 දක්වා පැවැත්වීමට නියමිත අතර ශිෂ්‍ය භට නිලධාරීන් සහ කාන්තා ශිෂ්‍ය භට නිලධාරීනියක් මුලතිව් කදවුරෙහි ආපදා කළමනාකරණ පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලාව හදාරන පළමු අවස්ථාව මෙයයි.
ගුවන් හමුදා නිලධාරියෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකු යුද නාවික හා ගුවන් හමුදාවල සෙසු නිලයන් 40 දෙනෙකු මෙම පාඨමාලාවට ඇතුලත් වන අතර පොලිස් විශේෂ කාර්‍ය බලකා නිළධාරින්ද මෙම පාඨමාලාවට එක් වීමට නියමිත වේ.