ගුවන් සෙබළුන් මහත් උනන්දුවෙන් ඡන්දය භාවිත කරයි
30 වසරක ශාපලත් යුද්ධයේ අවසානයේ එක්සත් ශ්‍රී ලංකාවක ප්‍රථම ජනාධිපතිවරණය ජනවරි මස 20 වන දින පැවැත්වීමට රජය සියළු කටයුතු සුදානම් කර ඇති අතර මෙම මස 12 සහ 13 යන දිනයන් තැපැල් ඡන්ද භාවිත කිරිම සදහා සුදානම් කර ඇත.
ඒකීය ශ්‍රී ලංකාවක් තුල තම ඡන්ද අයිතිය හෙට දවසේ අනාගතය ගොඩනැගීමට සුදුසු නායකයකු පත් කර ගැනීම සදහා කොළඹ ගුවන් හමුදා කදවුරේ ගුවන් සෙබළුන් මහත් උනන්දුවෙන් අද (12) උදෑසන කොළඹ ගුවන් හමුදා කදවුරේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමින සිටියහ.