44 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි.
7:04pm on Tuesday 7th December 2010
පුරා මාස තුනක් මුළුල්ලේ ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් 57 දෙනෙකු පසුගිය 03 දින විසිර ගියහ.
රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 57 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 28 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 29 දෙනෙකු සහ නාවික හමුදා සුළු නිළධාරියෙකු ඇතුලත් වුහ.
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එන් එච් ගුණරත්න සහභාගී විය. ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩ බලන සේනා විධායක ගෲප් කැප්ටන් ජේ ඒස් අයි විජේමාන්න ඇතුළු උසස් නිළධාරීන් රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.
සති දහයකට අධික කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගියහ. මෙම පාඨමාලාවේ සැම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගගණ ඉංජිනේරු වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් වඩුගේ සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස කෝප්‍රල් විමලසිරි සම්මාන ලැබීය.
කළමණාකරන පාසලේ අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් ටී වී ඩී දේශප්‍රිය කටයුතු කරන අතර ප්‍රධාන උපදේශක ලෙස බලඝණ නායක පී එන් ජයවික්‍රම කටයුතු කරනු ලබයි. බලඝණ නායක කේ.එන් බාලසුරිය සහ බලඝණ නායක ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ උපදේශකයින් ලෙස කළමණාකරන පාසලේ සේවය කරනු ලබයි.
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/1.jpg)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/2.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/3.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/4.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/5.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/6.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/7.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/9.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/10.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/11.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/12.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/13.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/14.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/15.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/16.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/18.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/19.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/20.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/22.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/23.JPG)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/24.jpg)
![Passing Out Ceremony of 44th Batch of Non Commissioned Officers](../uploads/news/passing_out_ceremony_of_44th_batch_of_Non_Commissioned_Officers/25.jpg)