නාලන්දා විද්‍යාලයේ ගුවන් සේවා දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගුවන්හමුදාධිපති තුමන් එක්වේ
පසුගියනෙවැම්බර් මස 11 දින කොළඹ නාලන්දා විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ නාලන්දා විද්‍යාලීය ගුවන් සේවා දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගී විය. මෙම උත්සවය මෙවර සංවිධානය කරනු ලැබුවේ දසවන වරටය.මෙහිදී ගුවන් හමුදාධිපති තුමන් ඇගයීමි සම්මානයෙන්ද පිදුම් ලැබීය.මෙමඅවස්ථාව සඳහා ගුවන් ක්ෂේත්‍රයේ සේවයේ නියතු ආදි ආනන්ද සිසුන් ඇතුලු විශාල පිරිසක්සහභාගි වූ අතර නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී..


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි