ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණය
12:03pm on Thursday 14th November 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පසුගිය නොවැම්බර් මස 14 වන දින සිය පරීක්ෂණයට භාජනය කරන ලදී.
කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. මෙහිදී උත්තමාචාර පෙළපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පුදකරන ලද අතර ප්‍රධාන බලලත් නිළධාරී 1, බලලත් නිළධාරීන් 6, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 22 ක්, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 5 ක් නායක ගුවන් භටයින් 2 සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 8 දෙනෙකු හට ඔවුන් දක්වන ලද විශිෂ්ඨ කාර්ය භාරය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.
ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සියළුම් අධ්‍යක්ෂකයන් ඇතුළු සියළුම අංශයන් සිය පරීක්ෂණයට ලක්කරන ලද අතර මූලස්ථානය පරීක්ෂනයෙන් අනතුරුව ගුවන්පුර ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය වෙත සිය පරීක්සණය සඳහා පිටත්ව යන ලදී.