රත්මලාන කදවුරේ අංක 2 විනෝද කටයුතු පිලිබද පක්‍ෂාංගය සිය 6 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 2 විනෝද කටයුතු පිළිබද පක්‍ෂාංගය රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාව සිය 6 වන සංවත්සර සැමරුම එහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ආර් උඩුකුඹුර මහතාගේ  ප්‍රධානත්වයෙන් 2019 නොවැම්බර් මස 12 වන සමරනු ලැබීය.

මීට සමගාමීව 2019 නොවැම්බර් මස 10 දින 'රූත් ස්පොන්සර්' ළමා නිවාසය මූලික කරගනිමින් දානමය පිංකමක්ද පොත් ප්‍රධානයක්ද දරුවන් වෙනුවෙන් සිදුකරන ලදී.

සංවත්සර දිනය සමරමින් පක්‍ෂාංගයේ සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ධර්ම දේශනා  වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි