![](../uploads/news/ranaviru_real_star_slaf_personal/14.jpg)
"රණවිරු රියල් ස්ටාර්" ඉදිරියටම
4:25pm on Thursday 9th December 2010
රියැලිටි තරග කලාවට නවමු අත්දැකීමක් එක්කල "රණවිරු රියල් ස්ටාර්" හි දෙවන තරග අදියරය පසුගිය 26 සහ 28 වෙනි දින නිමාවට පත්විය.
ත්‍රිවිධ හමුදා නියෝජනයෙන් තරගකරුවන් 100 දෙනෙකු තුන්වන තරග අදියරය සඳහා තම හැකියාවන් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින අතර අග්‍රගන්‍යය සංගීතවේදීන් වන ජගත් වික්‍රමසිංහ මහතා, චම්පා කල්හාරි මහත්මිය සහ ජනනාත් වරකාගොඩ යන මහත්ම මහත්මීන් අවසන් අදියරේ තරගකරුවන් සඳහා විනිශ්චය ලබාදීමට සුදානමින් සිටියි.
ගුවන් හමුදාව, 15 දෙනෙකුගෙන් සමන්විත අති දක්ෂ සහජ කුසලතාවන්ගෙන් හෙබි තරගකරුවන් පිරිසක් ඉදිරි තරග වටයේදී තරග වැදීමට නියමිතය.
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/1.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/2.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/3.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/4.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/5.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/6.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/7.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/8.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/9.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/10.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/11.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/12.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/13.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/15.JPG)
![Ranaviru Real Star Continues](../uploads/news/ranaviru_real_star_slaf_personal/16.JPG)